Learn How To Do

How to activate a Time based package Dialog (in Sinhala) සිංහලෙන්

Facebook By Weblizar Powered By Weblizar

Dialog වෙතින් හදුන්වා දෙන Time based පැකේජය මගින් ඔබට නියමිත කාල සිමාවක් තුල Data සීමාවකින්  තොරව ඩවුන්ෙලා්ඩ් කිරීමේ අවස්තාව ලබා දී තිබේ.ඔබ විශාල ෆයිල් ඩව්න්ලෝඩ් කරන විට  මෙම පැකේජයක් සක්රීය කර ගැනීම ඉතා වාසිදායක වේ.

ඔබ තවමත් අපගේ facebook පිටුවට like කලේ නැතිනම් පිටුවේ ඉහලම ඇති like බට්න් එක ක්ලික් කරන්න.අපගේ HowTolk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙය මත ක්ලික් කරන්න.

HowTolk App ad

With the Time-based internet package which is introduced by Dialog, you can surf the internet without data limits in a specific time period.This is very useful when downloading huge files.

If you still did not like our Facebook page click on the like button in the top of this page.You can download our HowTolk Android app from this link


Quick Path : Type KBB XX and send it to 678 (XX = 20,50,100,200,400)

Dialog Time base පැකේජ වර්ග කිහිපයක් පවතින අතර ඒවා විවිධ කාල සීමාවන් සහ  වේග සීමාවන්ට යටත් වේ මේ නිසා ඔබට වඩාත් ගැලපෙන පැකේජයක්  තෝරා ගැනීමට සෑම විටම සැලකිලිමත් වන්න.

There are different  Dialog Time-based packages with different time periods and speed limits, So when choosing the package consider your needs.

Price
මිල
Browsing Time
ලැබෙන කාලය
Validity
පැකේජය වලංගු දින ගනන
Speed Check
වේග සීමාව යෙදෙන අවස්ථාව
Activation Code
යැවිය යුතු කේතය
Rs 20.00 30 mins 1 Day Unlimited KBB 20
Rs 50.00 2 Hours 3 Days Unlimited KBB 50
Rs 100.00 5 Hours 5 Days 500 MB KBB 100
Rs 200.00 12 Hours 5 Days 1 GB KBB 200
Rs 400.00 24 Hours 7 DAys 2 GB KBB 400

 


ඔබට අවශ්‍ය පැකේජය තීරණය කිරීමෙන් පසු Message වෙත පිවිස අවශ්‍යය පැකේජයේ සක්රීය කිරීමේ  කේතය ඇතුලත් කර 678 ට SMS කරන්න.

උදාහරණයක්  ලෙස රු 50 පැකේජය සක්රීය කිරීමට kbb 50 ලෙස සටහන් කර 678ට යවන්න.

After choosing the package, type the activation code and send it to 678.

For example: – if you want to activate a two-hour package, type kbb 50 and send to 678.

Dialog time based packages activation

එවිට පැකේජය සක්රීය වූ බවට පණිවිඩයක් ලැබෙනු ඇත.

You will receive a SMS regarding the activation.

ඔබ දුරකතනයේ Data on කර තැබුවොත් ඔබ එම Data  පාවිච්චිකලාද නොකලාද වුවත් අදාල කාල සීමාවෙන් පසු පැකේජය අක්රීය වන බව මතක තබා ගන්න.

NOTE: Remember to turn off your data connection when not using otherwise the time period will be running whether you use it or not.

අපගේ Facebook පිටුවට ලයික් කිරීමටත් Twitter මගින් ඔබේ දුරකතයටම අලුත්ම ලිපි ලබා ගැනීමට අපගේ පිටුව follow කිරීමටත් HowTolk Android app එක ඩවුන්ලෝඩ් කර ගැනීමටත් අමතක නොකරන්න.මිතුරන් සමග Share කර ඔබේ වටිනා සහයෝගය අපට ලබා දෙන්න.

Do not forget to like our Facebook page. You can follow our Twitter page to get latest updates to your mobile phone.And you can download HowTolk Android app.Please give us your valuable support by sharing among your friends.

Facebook By Weblizar Powered By Weblizar

Get HowTolk Updates to your phone Type : Follow howtolkoffical and send it to 40404
Similar posts
  • How to reduce Internet data usage. This is the information age and information has become the most valuable assets in the modern world. Information is the biggest market in the world. Google, Facebook, YouTube all are in information business and they earn billions with the use of information. We use internet to find various information that we need. But all that [...]
  • How to make Sinhala subtitles for any...   How to make Sinhala subtitles is a common question among movie lovers in our country. You can create your own Sinhala subtitle for any movie in any language.If you like to make your own subtitle read this article and you will be able to make your first Sinhala subtitle after reading this article. සිංහල [...]
  • How to set custom border in Microsoft... Sometimes you need to add custom sized page borders when you are creating a Word documents.The most common problem is the how to set the margin or border in centimeter or in millimeters. You can learn how to do that in few steps by reading this article. First of all Open Microsoft Word and go [...]
  • How to shut down windows automaticall... If you want to shutdown, reboot or log off your Windows PC or laptop in specific time and date, there are few methods you can follow. Sometimes it is very useful in many ways. Mostly when you are downloading a torrent or large file from the internet in the midnight while falling asleep till the download [...]
  • How to convert credit to Mobitel prep... ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන්නන් අතරින් Mobitel ආයතනය මගින් විවිධ පැකේජ හදුන්වා දී ඇත.මේ අතරින් ඔබට ප්‍රයෝජනවත් වන පෙරගෙවුම් පැකේජ කිහිපයක් සක්‍රීය කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන ඒ. Mobitel is a leading internet provider in Sri Lanka. They offer a number of prepaid internet packages. You can know how to activate their packages by reading [...]

2 Comments

  1. Gihan Gihan
    August 25, 2016    

    Thanx

  2. Shani Shani
    August 25, 2016    

    It was very helpful.thank u

Leave a Reply

Your email address will not be published. Required fields are marked *