Learn How To Do

How to convert credit to Mobitel prepaid internet packages (in Sinhala) සිංහලෙන්

moitel data packages activation code

Facebook By Weblizar Powered By Weblizar

ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන්නන් අතරින් Mobitel ආයතනය මගින් විවිධ පැකේජ හදුන්වා දී ඇත.මේ අතරින් ඔබට ප්‍රයෝජනවත් වන පෙරගෙවුම් පැකේජ කිහිපයක් සක්‍රීය කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන ඒ.

Mobitel is a leading internet provider in Sri Lanka. They offer a number of prepaid internet packages. You can know how to activate their packages by reading this article.

mOBITEL BROADBAND PACKAGES

ඔබ තවමත් අපගේ facebook පිටුවට like කලේ නැතිනම් පිටුවේ ඉහලම ඇති like බට්න් එක ක්ලික් කරන්න.අපගේ HowTolk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙය මත ක්ලික් කරන්න.

If you still did not like our Facebook page click on the like button in the top of this page.You can download our HowTolk Android app from this link


Quick path : Type Dx and send it to 7678 (x = 5,29,49,99,....)

  • මුලින්ම ඔබ‍ගේ ගිණූමේ ප්රමානවත් ගිණුම් ශේෂයක් තිබේ දැයි පරීක්ෂා කරන්න.
  • මීලගට ඔබට අවශ්‍යය Data පැකේජය තීරණය කරන්න.
  • First, check your account balance and confirm whether there is sufficient balance.
  • Then decide your data plan.
Price
මිල
Data Daytime
දවල් කාලයට  ඩේටා
Data Night time
රෑ කාලයට ඩේටා
Validity
වලංගු දින ගණන
Activation Code
යැවිය යුතු කේකය
Rs 5.00 25 MB any time 1 Days D5
Rs 29.00 80 MB 80 MB 3 Days D29
Rs 49.00 200 MB 200 MB 7 Days D49
Rs 99.00 400 MB 400 MB 21 Days D99
Rs 199.00 800 MB 1248 MB 30 Days D199
Rs 299.00 1250 MB 1822 MB 30 Days D299
Rs 399.00 2 GB 2.5 GB 30 Days D399
Rs 699.00 3.5 GB 3.5 GB 30 Days D699
Rs 999.00 5 GB 5 GB 30 Days D999
Rs 1999.00 12 GB 12 GB 30 Days D1999

උදාහරණයක් ලෙස ඔබට රු 49 පැකේජය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය නම් Message වෙත පිවිස D49 ලෙස සදහන් කර 7678 ට SMS කරන්න.

For an example: – if you want to activate a Rs.49 package, then type D49 and send it to 7678.

MOBITEL PACKAGE ACTIVATE

දැන් ඔබට පැකේජය සක්රීය වූ බවට  කෙටි පණිවිඩයකින් දැනුම්  දෙනු ඇත.

Now you’ll be notified with a SMS saying the package was activated.

අපගේ Facebook පිටුවට ලයික් කිරීමටත් Twitter මගින් ඔබේ දුරකතයටම අලුත්ම ලිපි ලබා ගැනීමට අපගේ පිටුව follow කිරීමටත් HowTolk Android app එක ඩවුන්ලෝඩ් කර ගැනීමටත් අමතක නොකරන්න.මිතුරන් සමග Share කර ඔබේ වටිනා සහයෝගය අපට ලබා දෙන්න.

Do not forget to like our Facebook page. You can follow our Twitter page to get latest updates on your mobile phone.And you can download HowTolk Android app.Please give us your valuable support by sharing among your friends.

Facebook By Weblizar Powered By Weblizar

Get HowTolk Updates to your phone Type : Follow howtolkoffical and send it to 40404
Similar posts
  • How to reduce Internet data usage. This is the information age and information has become the most valuable assets in the modern world. Information is the biggest market in the world. Google, Facebook, YouTube all are in information business and they earn billions with the use of information. We use internet to find various information that we need. But all that [...]
  • How to make Sinhala subtitles for any...   How to make Sinhala subtitles is a common question among movie lovers in our country. You can create your own Sinhala subtitle for any movie in any language.If you like to make your own subtitle read this article and you will be able to make your first Sinhala subtitle after reading this article. සිංහල [...]
  • How to set custom border in Microsoft... Sometimes you need to add custom sized page borders when you are creating a Word documents.The most common problem is the how to set the margin or border in centimeter or in millimeters. You can learn how to do that in few steps by reading this article. First of all Open Microsoft Word and go [...]
  • How to shut down windows automaticall... If you want to shutdown, reboot or log off your Windows PC or laptop in specific time and date, there are few methods you can follow. Sometimes it is very useful in many ways. Mostly when you are downloading a torrent or large file from the internet in the midnight while falling asleep till the download [...]
  • How to search back for a image in int... Google ගැන නොදන්නා කෙනෙක් නම් නොමැති තරම් වේ.අපි එදිනෙදා අපට අවශ්‍ය තොරතුරු වෙබ් අඩවි රූප සහ වීඩීයෝ වැනි දේ සොයා ගැනීමට Google භාවිතා කරයි.ඔබට ඔබේ පරිගණකයේ ඇති රූපයක් ඇසුරෙන් එම රූපය අන්තර්ගත වෙබ් අඩවි සොයා ගැනීමට හැකියාව ඇති Google Reverse Image Search ගැන ඔබ දැන සිටියාද?අද මෙම ලිපියෙන් කියා දෙන්නේ එලෙස  රූපයක් ඇසුරෙන් සෙවුමක් සිදු [...]

No Comments Yet

Leave a Reply

Your email address will not be published. Required fields are marked *