Learn How To Do

How to create a virtual machine (VM) (in Sinhala) සිංහලෙන්

Social LikeBox & Feed plugin Powered By Weblizar

වර්චුවල් machine එකක් යනු පරිගණකයක් තුල පරිගණකයක් නිර්මාණය කිරීමයි.විවිධ කාර්යයන් සදහා VM එකක් සදාගැනීම අපට ප්‍රයෝජනවත් වේ.මෙහි ඇති ප්‍රධාන වාසිය නම් අපට ඕනෑම විටෙක VM එකක් පහසුවෙන් සදා ඕනෑම විටෙක VM එක ඉවත් කර (Remove) කර දැමිය හැකි වීමයි.එම නිසා පරිගණකයේ සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියට කිසිදු වෙනසක් නොකර VM එක තුල ඕනෑම කටයුත්තක් අවධානමකින් තොරව සිදු කර ගත හැක.

Virtual machine is an emulation of a computer. VM is very useful in many tasks.The major advantage of using a VM is we can create or remove it easily.So we can use VM in any way without getting any effect to our computer.

VM එකක් භාවිතා කල හැකි අවස්ථා මොනවාද?

Uses of VM

  1. අලුත් මෙහෙයුම් පද්ධතියක් අත්හදා බැලීමට
  2. අලුත් මෘදුකාංගයක් උත්සහ කර බැලීමට
  3. කුඩා ළමයින් සදහා වෙනම මෙහෙයුම් පද්ධතියක් තම පරිගණකයේ ස්ථාපය කිරීමට
  1. To try new operating systems
  2. To try new softwares
  3. To install special OS for your kids in your PC

එවැනි විවිධ කටයුතු වලදී VM එකක් භාවිතා කල හැක.ඒ වාගේම පරිගණකය තුල Android වැනි මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමටද මෙම VM එකක් භාවිතා කල හැකිය.

There are many uses of VM. And also we can even install and run Android in a VM.


මුලින්ම මේ සදහා අවශ්‍ය වන මෘදුකාංගය ලබාගත යුතුය ඒ සදහා පහත ලින්ක් එක භාවිතා කරන්න.

First of all we need to download Virtual Box.Use the following link to download it.

Download Oracle Virtual Box

Virtual Box මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර පරිගණකයට ස්ථාපනය කර ගන්න.

දැන් එම වැඩසටහන වෙත පිවිසෙන්න.

Download and install Virtual Box.

Then open the program.

oracle-virtual-box-main

දැන් එහි New මත ක්ලික් කරන්න

එවිට Create Virtual Machine යන වින්ඩෝව විවෘත වනු ඇත.

Now click on New

There you will see Create Virtual Machine window

oracle-virtual-box-new

දැන් එහි Name සදහා නමක්ද Type සදහා ඔබ ස්ථාපනය කිරීමට යන මෙහෙයුම් පද්ධති වර්ගය තෝරන්න.Version සදහා එහි සංස්කරණය තෝරන්න.ඉන්පසුව Next මත ක්ලික් කරන්න.

Enter a name for VM and select the operating system that you are going to install from Type: And select the version of the OS.

මීලගට ඔබේ VM එකට RAM මතක ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුවේ එහි ඔබේ පරිගණකයේ ඇති RAM ධාරිතාවය සහ ඔබ VM එකෙහි ස්ථාපනය කරන මෙහෙයුම් පද්ධතියට අනුව සුදුසු අගයක් තීරණය  කරන්න. ඉන්පසුව Next කරන්න.

Next, You have to decide a RAM memory for your VM. Select it according to your available RAM memory and requirements of the OS which you are going to use in VM.Then click on Next.

oracle-virtual-box-ram

මීලගට VM එකට Hard Disk එකක් සැදීමට සිදුවේ.එහි Create a virtua hard disk now තෝරා Next කරන්න

Then It will ask you to create a Hard disk for the VM. Select Create a virtua hard disk now and click on Next.

oracle-virtual-box-storage

එවිට Hard disk type එක විමසනු ඇත .එහි VDM තොරා Next කරන්න.VM  එක භාවිතයේදී ගැටලුවක් ඇති වුවහොත් නැවත VM එකක් සදා HDD තොරන්න.

Now you have to select a type for the hard disk.Select VDM and click Next.If you face any problem when you use the VM try HDD 

oracle-virtual-box-storage-type

මීලග වින්ඩෝවේ ඔබ සැදූ Hard Disk එකට ඉඩ වෙන් කරගන්නා ආකාරය විමසයි.එහි Dynamically Allocated තේරීම සුදුසුය එවිට ඔබේ සත්‍ය Hard Disk එකෙන් ඉඩක් වෙන් කර නොගන්නා අතර අවශ්‍ය විට අවශ්‍ය ප්‍රමාණය විතරක් වෙන් කර ගනී.Fixed size තේරුවහොත් ඔබේ Hard Disk එකෙන් එම ඉඩ ප්‍රමාණය සෑම විටම වෙන් කර තබා ගනී.

Next it will ask you how to use your Hard disk space.You can select Dynamically Allocated . It will use the space that only it needs.If you select Fixed Size it will dedicate fixed space from your hard disk to VM.

oracle-virtual-box-storage-allocation

ඉන්පසුව Hard Disk එකට වෙන් කරන ඉඩ ප්‍රමාණය විමසයි.එයද ඔබේ පරිගණකයේ ඉඩ සහ අවශ්‍යතාව මත සුදුසු අගයකට වෙනස් කරගන්න.

Then set a Storage size.It also depend on your current free space and requirements  of VM.

hdd-space

දැන් ඔබේ VM එක සැදී අවසන්ය එහි Settings වෙත පිවිස තව සැකසුම් කිහිපයක් වෙනස් කල හැක.

Now it’s finished.You can change few more configurations from Settings

oracle-virtual-box-finishedSetting වෙත ගිය පසු පහත වින්ඩෝව විවෘත වේ

You can see Settings window as below

oracle-virtual-box-settings

එහි Display ටැබ් එක හරහා VM එකෙහි Graphic Memory එක වෙනස් කල හැක.

Go to Display tab to change Graphic Memory

System ටැබ් එක හරහා Boot  Oder වෙනස් කල හැකි වේ.

You can set the Boot Oder from System tab

එමෙන්ම ඔබට ISO ෆයිල් එකකින් VM එක Boot කිරීමට හැකියාවද පවතී ඒ සදහා Storage ටැබ් එකෙහි Host Drive සිලෙක්ට් කර Optical Drive ඉදිරියෙන් ඇති CD එකක සලකුන මත ක්ලික් කර Choose virtual optical disk file තෝරා එමගින් .ISO ෆයිල් එක ලබා දිය හැක.

You can boot the VM using a ISO file.To do that, First Go to Storage tab then select Host Drive and click on the icon of a CD in front of Optical Drive.Then select Choose virtual optical disk file and open the ISO file.

boot-from-iso

සදාගත් VM එක ක්‍රියාත්මක කිරීමට VM එක තොරා Start ක්ලික් කරන්න.

Now you can click on Start to run the VM you created.

මෙලෙස සදා ගන්නා VM එකක් තුලට ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සාමන්‍ය පරිදිම ස්ථාපනය කල හැකි වේ.ඔබට ඉදිරි ලිපියකදී මෙලෙස සදා ගත් VM එකකට Android ස්ථාපනය කරන අකාරය ගෙන ඒමට අපි පොරොන්දු වෙමු.මෙවැනි VM එකක් තුල සිදු කරන කිසිදු වෙනස් කමක් ඔබේ පරිගණකයට බලපාන්නේ නැත.ඔබේ VM එක Format කරත් එයට Virus එකක් ඇතුල් වූවත් පරිගණකයට ඉන් බලපෑමක් සිදු වන්නේ නොමැත.ඔබට ඕනෑම මොහොතක VM එක තොරා Remove ක්ලික් කිරීමෙන් සම්පූර්ණයෙන් එය ඉවත් කර දැමීමට හැකියාව පවතී.

So you can install any OS in VM that you create like this.We hope to bring you a cool article about how to install Android on a VM. Anything you do in a VM wont affect your PC.Even your VM got virus attack it will get no effect to yor PC.You can easily remove a VM at any time.Just select the VM which you want to remove and click on Remove.

මෙවැනි ලිපි තව දුරටත් ගෙන ඒමට අපේ ලිපි වලට Like Comment Shares මගින් ඔබේ වටිනා සහයෝගය ලබා දෙන්න.

Guys please give us your valuable help with Likes Comments and Shares to bring us you more cool articles.

Social LikeBox & Feed plugin Powered By Weblizar

Get HowTolk Updates to your phone Type : Follow howtolkoffical and send it to 40404
Similar posts
  • How to reduce Internet data usage. This is the information age and information has become the most valuable assets in the modern world. Information is the biggest market in the world. Google, Facebook, YouTube all are in information business and they earn billions with the use of information. We use internet to find various information that we need. But all that [...]
  • How to make Sinhala subtitles for any...   How to make Sinhala subtitles is a common question among movie lovers in our country. You can create your own Sinhala subtitle for any movie in any language.If you like to make your own subtitle read this article and you will be able to make your first Sinhala subtitle after reading this article. සිංහල [...]
  • How to set custom border in Microsoft... Sometimes you need to add custom sized page borders when you are creating a Word documents.The most common problem is the how to set the margin or border in centimeter or in millimeters. You can learn how to do that in few steps by reading this article. First of all Open Microsoft Word and go [...]
  • How to shut down windows automaticall... If you want to shutdown, reboot or log off your Windows PC or laptop in specific time and date, there are few methods you can follow. Sometimes it is very useful in many ways. Mostly when you are downloading a torrent or large file from the internet in the midnight while falling asleep till the download [...]
  • How to stop Windows 10 automatic upda... දැනට පවතින අලුත්ම අලුත්ම වින්ඩෝව්ස් සංස්කරණය වන්නේ වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියයි. Microsoft ආයතය දැනුම් දී ඇති පරිදි මින් පසුව නැවතත් අලුතින් වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරන්නේ නැත.ඔවුන් ඒ වෙනුවට දැනට පවතින වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියට  යාවාත්කාලීන වීම ලබා දීමට බලාපොරොත්තු වනවා.නමුත් අපි සැවොම හොදින් දන්නා පරිදි වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ තවමත් විවිධ දෝෂයන් පවතිනවා.මේ නිසා [...]

2 Comments

  1. March 10, 2019    

    mekata hard disk space denna one C drive ekenda?
    RAM eka hatiyata hard disk eken idak denna berida?
    plz help.

    • April 11, 2019    

      C ekenma denna one na onema partition ekakin denna puluwan. RAM eka widiyata hard disk eken denna nm ba.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *