Learn How To Do

How to make Sinhala subtitles for any movie in Sinhala

how to make sinhala subtitles

 

How to make Sinhala subtitles is a common question among movie lovers in our country. You can create your own Sinhala subtitle for any movie in any language.If you like to make your own subtitle read this article and you will be able to make your first Sinhala subtitle after reading this article.

සිංහල උපසිරස නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ෆිල්ම් බලන කාටත් ඇති ප්‍රශ්නයකි. ඇත්තෙන්ම ඔබට ඔබේම සිංහල උපසිරසක් ඕනෑම භාෂාවකින් ඇති චිත්‍ර පටයකට සැදීමට හැකියාව පවතී. ඔබත් සිංහල උපසිරසි සාදන ආකාරය දැන ගැනීමට කැමති නම් මේ ලිපිය කියවා බලන්න. ලිපිය කියවා අවසානයේ ඔබට ඔබේම සිංහල උපසිරසි ගොනුවක් සදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Actually, What you will simply do is translating English subtitles to Sinhala subtitles. First of all, find a movie and a suitable English subtitle file for that movie. You can use following websites to find suitable English subtitle file for the movie.

මෙහිදී අපි සරලවම සිදු කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති උපසිරසි ගොනුවක් සිංහලට පරිවර්තනය කිරීමයි. මේ සදහා මුලින්ම ඔබ තෝරාගත් චිත්‍ර පටයට අදාල ඉංග්‍රීසි උපසිරසි ගොනුවක් අන්තර්ජාලය හරහා සොයා ගෙන download කරගන්න.පහත ඇති වෙබ් අඩවි හරහා ඔබට ඕනෑම චිත්‍ර පටයක ඉංග්‍රීසි උපසිරසි සොයාගැනීමට හැකියාව තිබේ.

https://subscene.com/

http://www.yifysubtitles.com/

https://ytssubtitles.com/

Mostly, the .srt file type is used to create subtitle files.These subtitle files contain subtitle texts which are fixed at some time intervals.

Open the downloaded sub file (.srt) in notepad.

Now you can see subtitle lines with their time intervals listed in order like this.

බොහෝවිට උපසිරසි ගොණු  .srt ගොණු ආකෘතිය යටතේ සකසා තිබේ.මෙවැනි ගොනුවක් තුල උපසිරසි පේලි සහ ඊට අදාල කාල සිමා ඇතුලත් කර පවතී.

 

ඔබ download කරගත් (.srt) උපසිරසි ගොනුව notepad තුලින් විවෘත කර ගන්න.

දැන් ඔබට පහත පරිදි උපසිරසි පේලි සහ ඊට අදාල කාල සිමා පිළිවෙලට ඇති ආකාරය දැක ගත හැකි වේ.

1
00:00:40,332 --> 00:00:42,949
Things are never gonna be the same now.

2
00:00:43,126 --> 00:00:45,163
I mean, look at this.

3
00:00:45,337 --> 00:00:47,374
You got aliens.

4
00:00:47,548 --> 00:00:50,781
You got big green guys
tearing down buildings.

5
00:00:50,968 --> 00:00:54,257
When I was a kid,
I used to draw cowboys and Indians.

Now you can start translating the subfile. But it is good to save your file with a new name before starting translating.

Go to Files and click on Save As

Now select a new place to save and select UTF 8 for Encoding under Save as type and .srt as the file type.

Then click on Save.

Now you can translate the subtitle line by line. You must use Sinhala Unicode for typing. You can use one of the following methods to use Sinhala Unicode.

දැන් උපසිරසි ගොනුවේ පේලියෙන් පේලියට පරිවර්තනය සිදු කිරීම ආරම්භ කල හැකි වේ.නමුත් මුලින්ම එය වෙනත් ස්ථානයක save කරගෙන සිටීම වඩා සුදුසුය.

Files වෙත ගොස් Save As මත click කරන්න.

දැන් සුදුසු ස්ථානයක් තෝරා Save as type ට පහලින් ඇති Encoding සදහා UTF 8 තොර දී Save කරන්න.

ඔබ සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී සෑම විටම සිංහල යුනිකේත භාවිතා කල යුතුය.සිංහල යුනිකේත භාවිතා කර type කිරීමට පහත ඇති ඒවායෙන් පහසු එකක් ඔබට භාවිතා කල හැක.

https://www.icta.lk/keyboard-drivers-etc/

https://www.google.com/inputtools/try/

http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

http://www.easysinhalaunicode.com/

http://www.serandibsoft.com/pencil-350835363505353035233517.html

1
00:00:40,332 --> 00:00:42,949
මින් පසුව සියලු දේ පෙර පරිදිම නොතිබේවි .

2
00:00:43,126 --> 00:00:45,163
මං අදහස් කරේ, මේ බලන්න .

3
00:00:45,337 --> 00:00:47,374
පිටසක්වල ජීවින් .

4
00:00:47,548 --> 00:00:50,781
විශාල කොළ පාට මිනිස්සු 
ගොඩනැගිලි පොලවට සමතලා කරමින් .

5
00:00:50,968 --> 00:00:54,257
මං පොඩිකාලේ ,
I used to draw cowboys and Indians.

Finish your translating and save the subfile. Now you have your own Sinhala subtitle.

if you want you can use some subtle editing software like Subtitle edit 

After finishing your subtitle enjoy with your friend.

The easiest way to make Sinhala subtitle for any movie was discussed in this article. You can find an English subtitle file for a movie in any language from Google which means you can make Sinhala subtitle for any movie in any language. Good luck please comment if you have any problem. and make sure to like our FB page and share this article with your friend. And also you can download our Android app from play store for free.

ඔබේ පරිවර්තනය අවසන් කර අදාල ගොනුව save කරගන්න.දැන් ඔබ ඔබේ පළමු සිංහල උපසිරස සදා අවසන්.

ඔබට අවශ්‍යනම් Subtitle edit  වැනි යෙදුමක් භාවිතා කර වුවද උපසිරසි පරිවර්තනය කල හැක.

ඔබේ උපසිරස සකසා අවසානයේ ඔබට එය සමග චිත්‍ර පටය රස විදීමට අවස්ථාව ලැබේ.

සිංහල උපසිරසි සැදීමට ඇති පහසුම ක්‍රමය මෙම ලිපිය තුලින් ඔබට දැනගැනීමට හැකියාව ලැබුණි.ඔබට ඕනෑම භාෂාවක චිත්‍ර පටයක් සදහා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති  උපසිරසි ගොනුවක් සොයාගත හැකි නිසා ඕනෑම චිත්‍ර පටයකට සිංහල උපසිරස සැදීමේ අවස්ථාව ඔබට ලැබේ..ඔබේ උපසිරසි සැදීමේදී ගැටලුවක් ඇති උවහොත් පහලින් comment එකක් දමන්න.අපගේ facebook පිටුවට like කරන්නත් අමතක කරන්න එපා.ඔබේ යාලුවන්ටත් දැන ගන්න මේ ලිපිය share කරන්න වගේම අපගේ  Android ඇප් එක  download කර ගැනීමටත් ඔබට දැන් හැකියාව තිබේ.

 

Get HowTolk Updates to your phone Type : Follow howtolkoffical and send it to 40404
Similar posts
  • How to reduce Internet data usage. This is the information age and information has become the most valuable assets in the modern world. Information is the biggest market in the world. Google, Facebook, YouTube all are in information business and they earn billions with the use of information. We use internet to find various information that we need. But all that [...]
  • How to set custom border in Microsoft... Sometimes you need to add custom sized page borders when you are creating a Word documents.The most common problem is the how to set the margin or border in centimeter or in millimeters. You can learn how to do that in few steps by reading this article. First of all Open Microsoft Word and go [...]
  • How to shut down windows automaticall... If you want to shutdown, reboot or log off your Windows PC or laptop in specific time and date, there are few methods you can follow. Sometimes it is very useful in many ways. Mostly when you are downloading a torrent or large file from the internet in the midnight while falling asleep till the download [...]
  • How to stop Windows 10 automatic upda... දැනට පවතින අලුත්ම අලුත්ම වින්ඩෝව්ස් සංස්කරණය වන්නේ වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියයි. Microsoft ආයතය දැනුම් දී ඇති පරිදි මින් පසුව නැවතත් අලුතින් වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරන්නේ නැත.ඔවුන් ඒ වෙනුවට දැනට පවතින වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියට  යාවාත්කාලීන වීම ලබා දීමට බලාපොරොත්තු වනවා.නමුත් අපි සැවොම හොදින් දන්නා පරිදි වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ තවමත් විවිධ දෝෂයන් පවතිනවා.මේ නිසා [...]
  • How to convert credit to Mobitel prep... ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන්නන් අතරින් Mobitel ආයතනය මගින් විවිධ පැකේජ හදුන්වා දී ඇත.මේ අතරින් ඔබට ප්‍රයෝජනවත් වන පෙරගෙවුම් පැකේජ කිහිපයක් සක්‍රීය කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන ඒ. Mobitel is a leading internet provider in Sri Lanka. They offer a number of prepaid internet packages. You can know how to activate their packages by reading [...]

2 Comments

  1. malaka malaka
    March 3, 2018    

    Encoding සදහා UTF 8 තොර දී Save කරන්න.
    MEKA KARANNE KOHOMADA KIYALA DENNA

    • March 7, 2018    

      notepad eke Save As ekata giyama ena window eke Save button ekata wam paththen thiyana Encoding kiyana dropdown list eken UTF 8 Thoranna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *