Learn How To Do

How to search back for a image in internet (Google Reverse Image) (in Sinhala)

Social LikeBox & Feed plugin Powered By Weblizar

Google ගැන නොදන්නා කෙනෙක් නම් නොමැති තරම් වේ.අපි එදිනෙදා අපට අවශ්‍ය තොරතුරු වෙබ් අඩවි රූප සහ වීඩීයෝ වැනි දේ සොයා ගැනීමට Google භාවිතා කරයි.ඔබට ඔබේ පරිගණකයේ ඇති රූපයක් ඇසුරෙන් එම රූපය අන්තර්ගත වෙබ් අඩවි සොයා ගැනීමට හැකියාව ඇති Google Reverse Image Search ගැන ඔබ දැන සිටියාද?අද මෙම ලිපියෙන් කියා දෙන්නේ එලෙස  රූපයක් ඇසුරෙන් සෙවුමක් සිදු කරනා ආකාරයයි.

We all know about Google.We use google to find information,websites,videos,etc.Did you know about google reverse image search ? Using this method you can search back using an image in your computer.Today I’m going to show you how to do that.

මෙම යෙදුමේ විවිධාකාර ප්‍රයෝජන ගණනාවක් පවතී.උදාහරණ ලෙස ඔබ සතුව ඇති අඩු විශාලත්වයකින් යුතු අපැහැදිලි (Low resolution) රූපයක ඉහළ ගුණාත්මක භාවයක් ඇති රූපයක් සොයා ගැනීමට , ඔබට අයිති රූපයක් අන්තර්ජාලය තුල අනවසරෙන් පල කර තිබේද සොයා ගැනීමට , රූපයකට අදාල වීඩීයෝ සොයා ගැනීම වැනි විවිධ කටයුතු සදහා ප්‍රයෝජනවත් වේ.

There are number of uses of this tool.For example, you can find a high -resolution image using a low-resolution image.And you can check whether your copyrighted images or your personal pictures have published on the internet without you knowing. Also you can find videos for a certain picture if there are.


දැන් අපට පහත 284×177 විශාලත්වයෙන් යුතු අපැහැදිලි රූපයේ විශාල රූපයක් සොයා ගැනීමට අවශ්‍ය යැයි සිතමු.ඔබ එම රූපයේ නම නොදනී නම් එය සාමාන්‍ය පරිදි Google සෙවුමක් කර සොයා ගැනීමට අපහසු වේ.

This is a 284×177 sized small image with poor quality.Now I want to find a higher quality image but I don’t know the name of this picture so it is hard to find this image using normal google search.

google-reverse-image-search-e-picture

මුලින්ම Google Image Search වෙත යන්න

First of all Go to  Google Image Search

images-google-com

දැන් එහි ඇති Search Bar එකේ ඇති කැමරාවක සලකුන මත ක්ලික් කරන්න.

Now click on Camera sign in its search bar

google-image-search-upload

මීලගට Upload an image මත ක්ලික් කර ඔබට ස්ර්ච් කිරීමට අවශ්‍ය රූපය තෝරන්න.

Next click on Upload an image and select the image that you want to search back.

එවිට Google Search Result ලයිස්තුව ලැබෙනු ඇත.එහි එම රූපය ඇති වෙබ් අඩවි එම රූපයේ විවිධ විශාලත්ව සහ ඊට අදාල Google සෙවුම වැනි දේ පෙන්වයි.

Then you will get the search result for the image.There you can find various sized images and search term for the image.

google-image-search-result

දැන් ඔබට අවශ්‍ය රූපය හෝ වෙබ් අඩවිය පහසුවෙන් සොයා ගැනීමට හැකි වේ.

Now you can find a pictures and websites that contain that image.

Social LikeBox & Feed plugin Powered By Weblizar

 

Get HowTolk Updates to your phone Type : Follow howtolkoffical and send it to 40404
Similar posts
  • How to reduce Internet data usage. This is the information age and information has become the most valuable assets in the modern world. Information is the biggest market in the world. Google, Facebook, YouTube all are in information business and they earn billions with the use of information. We use internet to find various information that we need. But all that [...]
  • How to make Sinhala subtitles for any...   How to make Sinhala subtitles is a common question among movie lovers in our country. You can create your own Sinhala subtitle for any movie in any language.If you like to make your own subtitle read this article and you will be able to make your first Sinhala subtitle after reading this article. සිංහල [...]
  • How to set custom border in Microsoft... Sometimes you need to add custom sized page borders when you are creating a Word documents.The most common problem is the how to set the margin or border in centimeter or in millimeters. You can learn how to do that in few steps by reading this article. First of all Open Microsoft Word and go [...]
  • How to shut down windows automaticall... If you want to shutdown, reboot or log off your Windows PC or laptop in specific time and date, there are few methods you can follow. Sometimes it is very useful in many ways. Mostly when you are downloading a torrent or large file from the internet in the midnight while falling asleep till the download [...]
  • How to convert credit to Mobitel prep... ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන්නන් අතරින් Mobitel ආයතනය මගින් විවිධ පැකේජ හදුන්වා දී ඇත.මේ අතරින් ඔබට ප්‍රයෝජනවත් වන පෙරගෙවුම් පැකේජ කිහිපයක් සක්‍රීය කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන ඒ. Mobitel is a leading internet provider in Sri Lanka. They offer a number of prepaid internet packages. You can know how to activate their packages by reading [...]

No Comments Yet

Leave a Reply

Your email address will not be published. Required fields are marked *