Learn How To Do

How to see hidden files and folders (in Sinhala) සිංහලෙන්

Facebook By Weblizar Powered By Weblizar

සඟවා ඇති  files සහ folders බලා ගැනීම ඉතා පහසු කාර්යයකි.මේ සදහා විවිධ මෙහෙයුම් පද්ධති තුල විවිධ ක්‍රම තිබුනත් වඩාත් ඉක්මන් හා පහසුම ක්‍රමය අද අපගේ මෙම ලිපිය තුලින් ඔබට දැන ගැනීමට හැකියාව ලැබේ. සගවා ඇති files සහ folders බලා ගැනීම බොහෝ විට ප්‍රයෝජනවත් වේ. Pen drivers වල සැඟවී  ඇති virus හදුනාගැනීමට ද මෙය වැදගත් වේ.

ඔබ තවමත් අපගේ facebook පිටුවට like කලේ නැතිනම් පිටුවේ ඉහලම ඇති like බට්න් එක ක්ලික් කරන්න.අපගේ HowTolk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙය මත ක්ලික් කරන්න.

You can see hidden files and folders in your hard disk very easily.There are many method to do this in various operating systems. You can learn the easiest and the fastest method of doing that from this article. It very useful for various tasks. You can find the hidden virus in your pen drivers and remove them without using any virus guard application.

If you still did not like our Facebook page click on the like button in the top of this page.You can download our HowTolk android app from this link

 


Quick Path: Start Menu >> Control Panel >> Appearance and Personalization >> Folder Options >> View >> Show hidden files, folders, drivers >> OK


Method for Windows 10 ( Windows 10  සදහා ක්‍රමය )

මුලින්ම This PC වෙත පිවිසෙන්න.

එහි ඉහලින් ඇති toolbar  එකෙහි ඇති View ටැබ් එකට පිවිසෙන්න

එහි ඇති Hidden items ටික් එක දැමීමෙන් සඟවා තිබූ files folders  සියල්ල දැක ගන්න පුළුවන්.

Firstly, Go to This PC

Now go to View tab in the toolbar, There you can find an option button named as Hidden items click on it and tick it.

Now you can see hidden files in your computer.

This PC view tab

එම ටැබ් එකෙහි කෙලවරෙහි ඇති Options මත ක්ලික් කිරීමෙන් Folder Options වෙත පිවිසිය හැක.එය පිළිබද වැඩි විස්තරයක් පහත සදහන් කර ඇත.

You can access the Folder options by clicking on the options button in the right side of the toolbar.You can read more information about folder options

 


Method for Windows 8 and 7 (Windows 7 සහ 8  සදහා ක්‍රමය)

මුලින්ම My Computer වෙත පිවිසෙන්න.

ඉන් පසුව එහි ඉහල කෙළවරෙ ඇති Organize මත ක්ලික් කරන්න

දැන් Folder and Search Options මත ක්ලික් කරන්න.

Go to My Computer

Then click on Organize button which you can find at upper left Conner

Now click on Folder and Search Options

How to see hidden files and folders

දැන් View ටැබ් එකට පිවිසෙන්න

Go to View tab

How to see hidden files and folders

මීලගට Advanced settings යටතේ ඇති  Show hidden files, folders, and drives මත ක්ලික් කර OK කරන්න.

Under Advanced settings, click Show hidden files, folders, and drives, and then click OK.

ඔබට System files දැක ගැනීමට ද අවශ්‍ය නම් Hide protected system files (Recommended) හී හරි ලකුණ ඉවත් කර OK කරන්න.

If you want to see system files unselect the Hide protected system files (Recommended) and click OK.

How to see hidden files and folders

දැන් ඔබට සඟවා තිබූ files folders  සියල්ල දැක ගන්න පුළුවන්.

Now you can see all hidden files and folders.

How to see hidden files and folders

 


Method for Windows XP

Go to My Computer >> View Menu>> Folder options

And do the rest as explained above

Windows XP සදහා

My Computer වෙත පිවිස View මෙනුවට ගොස් Folder options වෙත පිවිසෙන්න ඉහත දී පැහැදිලි කල පරිදි ඉතිරි සැකසුම් සකසා ගන්න.

You can also read How to hide files and folders

How to hide files and folders කියවීමටද ඔබට හැක

අපගේ Facebook පිටුවට ලයික් කිරීමටත් Twitter මගින් ඔබේ දුරකතයටම අලුත්ම ලිපි ලබා ගැනීමට අපගේ පිටුව follow කිරීමටත් HowTolk Android app එක ඩවුන්ලෝඩ් කර ගැනීමටත් අමතක නොකරන්න.මිතුරන් සමග Share කර ඔබේ වටිනා සහයෝගය අපට ලබා දෙන්න.

Do not forget to like our Facebook page. You can follow our Twitter page to get latest updates to your mobile phone.And you can download HowTolk Android app.Please give us your valuable support by sharing among your friends.


download this article as pdf 597.3 KBacrobat icon

මෙම ලිපිය pdf ගොනුවක් ලෙස භාගත කරන්න 597.3 KB

Facebook By Weblizar Powered By Weblizar

Get HowTolk Updates to your phone Type : Follow howtolkoffical and send it to 40404
Similar posts
  • How to reduce Internet data usage. This is the information age and information has become the most valuable assets in the modern world. Information is the biggest market in the world. Google, Facebook, YouTube all are in information business and they earn billions with the use of information. We use internet to find various information that we need. But all that [...]
  • How to make Sinhala subtitles for any...   How to make Sinhala subtitles is a common question among movie lovers in our country. You can create your own Sinhala subtitle for any movie in any language.If you like to make your own subtitle read this article and you will be able to make your first Sinhala subtitle after reading this article. සිංහල [...]
  • How to set custom border in Microsoft... Sometimes you need to add custom sized page borders when you are creating a Word documents.The most common problem is the how to set the margin or border in centimeter or in millimeters. You can learn how to do that in few steps by reading this article. First of all Open Microsoft Word and go [...]
  • How to shut down windows automaticall... If you want to shutdown, reboot or log off your Windows PC or laptop in specific time and date, there are few methods you can follow. Sometimes it is very useful in many ways. Mostly when you are downloading a torrent or large file from the internet in the midnight while falling asleep till the download [...]
  • How to stop Windows 10 automatic upda... දැනට පවතින අලුත්ම අලුත්ම වින්ඩෝව්ස් සංස්කරණය වන්නේ වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියයි. Microsoft ආයතය දැනුම් දී ඇති පරිදි මින් පසුව නැවතත් අලුතින් වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරන්නේ නැත.ඔවුන් ඒ වෙනුවට දැනට පවතින වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියට  යාවාත්කාලීන වීම ලබා දීමට බලාපොරොත්තු වනවා.නමුත් අපි සැවොම හොදින් දන්නා පරිදි වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ තවමත් විවිධ දෝෂයන් පවතිනවා.මේ නිසා [...]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *